
(යොහාන් භාසුර)
ආණ්ඩුව සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල් පොලි කපාහැරීම, එම අරමුදල්වල ඉතිරි මුදලට බදු අයකිරීම සහ හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති සංශෝධනය මෙන්ම මර්දනය කිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සන්ධානය කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසළදී අද (6) දිවා විවේකයේදී විරෝධතා පෙත්සමක් භාරදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
මෙම උද්ඝෝෂණය වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායා ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd