
(සුජිත් හේවාජුලිගේ)
තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇතැයි දැනගන්නට ඇත.
වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්වී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.
සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇත.
ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති පහසුකම් වැඩි බවට සමාජ කතිකාවතක් ඇතිවීම හේතුවෙන් රජය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.
එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් වරප්‍රසාද අඩු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන ගෙන ආ යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා, හිටපු ජනාධිපතිවරුන්ගේ පඩි සහ වරප්‍රසාද කප්පාදු කරන්න...!
ඔය හදන පෙරමුනේ අනුශාසක විදිහට තඹුත්තේගම අනුරව පත්කළ යුතුයි ! 2005 සහ 2015 ඔය කියන ජනාධිපතිවරු දෙන්නෙක් පත්කරන්න පැත්තක ඉඳලා ජැක් ගැහුවාට...!
ජීවත් වෙන්න අමාරු නම් අපිට කොහොම ඇත්ද?
ආරක්ෂාව දිය යුතුයි. ඒත් ජීවත් වෙන්න සල්ලි ඉල්ලනවා නම් අස්වැසුම ලිස්ට් එකට දාන්න.
මුලින්ම අපිටත් දැනගන්න දැන්නකෝ... ඔය වරප්‍රසාද කියන ඒවා මොනවද කියලා... එතකොට අපිට සාධාරණව හිතන්න පුළුවන්... මොකද මේවා අපේ සල්ලිනේ. අපි දැනගන්න ඕනේ මෙයාලා වියදම් කරන්නේ මොනවටද කියලා...?
තක්කඩි හැතිකරේ කොහොමත් මුන් එක පෙරමුණේ තමයි
ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, ජනතාව රවට්ටපු, රීරී මාංශ උරාබීපු ලේ මාපිල්ලු. බලයේ ඉන්න කොටත් කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ කරලා ගසාකපු එක..
පව් අහිංසක, බොහොම දුප්පත් හතර, පස්දෙනා මෙච්චර කල් ජනතාවගෙන් නිකන් කකා බිබී ඉන්න ඇති... බලාගනිල්ලකෝ ඉස්සරහට... තමන්ගේ අතින් වියදම් කරලා, කනකොට, කොහොමද සැප කියලා...?
කල්පිටියෙ හිස් දූපතකට මේ පස් හය දෙනාව ගිහිං දාලා කන්ඩ බොන්ඩ දීලා තියාගත්තා නම් වාහන, පෙට්‍රල්, ලොකු ගෙවල්කුලී, වෙන වෙනම ආරක්ෂාව වගේ වියදම් කපාහරින්න පුළුවන් වෙයි නේද?
මෙතරම් වරප්‍රසාද ලබාගෙන, පෞද්ගලිකව විශාල දේපලවලට උරුමකම් කියන මේ අයට ජීවත් වීමේ ගැටළු ඇති නම් රටේ අති බහුතරයක් වන සාමාන්‍ය ජනයා ජීවත් වන්නේ කෙසේදැයි කියා ඔය කිසි කෙනෙකුට හිතුනේ නැද්ද? කූඬැල්ලෙක් වුණත් බඩ පිරෙන්න ලේ උරා බිව්වාම අතහැරලා යනවා, ඒත් මේ ගොල්ලෝ තම ජීවිත කාලය පුරාවටම රටේ සහ ජනතාවගේ අන්තිම ලේ බිංදුව දක්වාම උරා බොන්නයි අදහස...
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි, රට කාපු මේ නාකි හැත්තට විරුද්ධව තිබෙන සියලුම චෝදනා වලට වහාම නඩු පවරන්න. (මේ ඔක්කෝටම චෝදනා හැටහුටාමාරක් තියෙනවා) ඒ තිබෙන චෝදනාවලට මොවුන් ඔක්කෝම අනිවාර්යයෙන්ම අඩුම වශයෙන් අවුරුදු 10කටවත් බරපතල වැඩ සහිතව හිරේට යනවා. මොවුන් දැන් ඉන්න තත්වය අනුව හිරේදීම " වලකජ්ජ ගහනවා " නියතයි. ඉතින් එහෙම කළාම පෙන්ෂන් ගිය ජනාධිපතිලාට කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. කිසිම ප්‍රතිපාදනයක් අවශ්‍ය නැහැ. ඔය පෙන්ෂන් ගිහින් ඉන්න නරුම ජනාධිපතියන්ට " නටන්නට " ඉඩ දෙන්න එපා. ඔවුන් දැන් එක්ස්පයර් වුණු සැමන් ටින් එකක් වගේ...
වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක්, ගොඩනැගීමක් සිදුවන්නේ නම් එහි නායකත්වය චන්ද්‍රිකා මැතිණියට ලබාදෙන්න...
වෙනත් රජයේ සේවකයින්ටත් මෙවර වරප්‍රසාද හිමිද? ඇයි මේගොල්ලන්ට විශේෂයක්..? රට කාලා, වවලා, තවත් හිඟාකනවද?
පින් හිඟන සංසදය...!
ඔය අය ඉන්නකල් එක එකාට බැන බැන හිටියා විතරයි... රටේ කිසි දේකට එකඟ වුණේ නැහැ. තමන්ගේ වාසියට නම් ඔක්කොම එකට... කාලකණ්ණි හැත්ත.
අනිවාර්යයෙන්ම වරප්‍රසාද... සියල්ල කප්පාදු කළ යුතුයි....!
සෙට් එකම මහලු මඩමකට දාලා දැම්මා නම් හොඳයි. හදපල්ලා ඒ වගේ මහලු පෙරමුණක්. මල් ශාලාවක් එහෙම බුක් කරගත්තට කමක් නැහැ. වයසක නිසා...
ගුරුවරයෙකුට ලැබෙන පැන්සන් එකක් මොවුන්ට දුන්නාම ඇති. හරි නම් මේ අය ඉන්න ඕනෑ හිරේ.. ,රටට කරපු හානියේ තරමට...!
දේශපාලුවන්‍ට තවත් කිසිම දෙයක් ඕනෙ නෑ.
නහින දෙහින කාලෙත් ජනතාවගේ රීරී මාංශ හූරගෙන කන්ඩ හදන හොර දූෂිතයෝ .කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුමයි.
කොහොමද එකමුතුව. කුලල් කා ගනිල්ලා.
අපට දුක මේ ආණ්ඩුවත් කලින්ම ගෙදර යන වගක් තමයි! අපේ අවසන් බලාපොරොත්තුවත් ඉවරයි! නිකං පහසුවෙන් ජීවත්වෙන රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන ලක්ෂ තිහක් විතර උන්ට පඩි වැඩිවීම් දෙන්නේ කොහොමද? තව ඒ මදිවට පාසල් සිසුන්ටත් දීමනාවක් දෙනවාලු...! මේවා මේ රටට ඔරොත්තු දෙනවාද? අනේ මන්දා අපේ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි...!!!
මේ සෙට් එක එකතුවෙලා අඩුවැඩියෙන් රටට කෙළියට මොවුන්ව නිර්වස්ත්‍ර කරලා පාරට ඇදලා දාන්න ඕනෑ. ජනතාවට කළගුණ නිසි අයුරින් සලකන්න.
අර ඒ දවස්වල රනිල් තුමා මිනිස්සුන්ට ජල ප්‍රහාර කඳුළු ගෑස් ගහලා එලෙව්වා වගේ මේ ගොල්ලන්ටත් ගහල එලවන්න තියෙන්නේ ආවොත් එහෙම පෙළපාලියේ වරප්‍රසාද ඉල්ලන්න. මොවුන් කවදාවත් හිතුවේ නැහැ කවදා හරි දවසක මැරෙන්න කලින් මෙහෙම දෙයක් වේවි කියලා.
මොවුන්ට මොකටද පහසුකම් දෙන්නේ? ඇයි දැන් මොවුන් කුලී වැඩ කරලද ජීවත් වෙන්නේ සක්කිලි හැත්ත අපේ සල්ලි හොරාකාලා මදිවාට තවත් දෙන්න ද මේ අය අපට වඩා හිඟන්නෝ... ඒකනේ එහෙම ඉල්ලන්නේ... සක්කිලි හැත්ත පස්සට පයින් ගහලා එළවන්න ඕනෑ... සක්කිලි හැත්ත..!
සංවර්ධිත රටක විශ්‍රාම ගිය නායකයෙකුටවත් නොලැබෙන විශාල වරප්‍රසාද මේ අයට ලැබෙනවා. සාමාන්‍ය වරප්‍රසාද පමණක් ලබාදී වැඩි වරප්‍රසාද වහා නතරකළ යුතුයි.
ආරක්ෂාවක් ඉල්ලන්නේ මෙයාලගේ හිත් දන්නවා කරපු වැරැදි. නැත්නම් මදුරු කොයිල් එකක් ඇති මදුරු වන් ගෙන් ආරක්ෂා වට.
පස්දෙනාම කොටුවේ ස්ටේෂන් එක ළඟට ගිහිල්ලා උද්ඝෝෂණයක් කළා නම් නේද හොඳ?
වරප්‍රසාද සම්බන්ධයෙන් වන අණපනත් සංශෝධනය කර හෝ මොවුන්ට පවතින වරප්‍රසාද අවම මට්ටමට අඩු කළ යුතුයි. මොවුන්ට ජීවත්වීමේ ප්‍රශ්යනක් තිබේ නම්, මොවුන් නඩත්තු කිරීම සඳහා බදු මුදල් ලබාදීම සිදු කරන සමස්ත ජනතාවට ඇත්තේ ඊටත් වඩා ජීවත්වීමේ ප්‍රශ්නයකි.
මේ අය තම තමන්ගේ අපේක්ෂා ඉටුකර ගත්තා පමණයි... අපි ජීවත් වන්නේත් අමාරුවෙන් ඒ අයටත් ඒක දැනෙන්න හැරිය යුතුයි...
රටේ ප්‍රශ්න වලදී බෙදන අය තමන්ට අහිමි වෙනකොට එකට.... පුදුම නායකයෝ..!
අවුරුදු ගාණක් තිස්සේ හොරු රැලක් වට කරගෙන මුලු රටේම සියළුම දේ හොරා කාලා විනාශ කරලා අහිංසක, දුගී, දුප්පත් මිනිසුන්ට කන්න වේල නැති කරලා සමහර දෙමව්පියන් දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැතුව සියදිවි හානිකර ගත්තා. මේ ටික මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට රින්ගාගෙන මැරෙනකම්ම විශ්‍රාම වැටුපකුත් අරගෙන තවත් වරප්‍රසාද ලබා ගැනීමටයි බලාපොරොත්තුව, මොවුන්ගේ සියළුම වරප්‍රසාද අහෝසිකර මහලු මඩමකට තල්ලු කරන්න තියෙන්නේ...!
මහින්දට විතරක් පොඩි චාන්ස් එකක් දෙන්න .කොටි ටික මරලා දැම්මට .අනික් එවුන්ට නම් කිසිම සමාවක් දෙන්න එපා .මිනිස්සු නැති දූපතකට තල්ලු කරලා දාන්න . ඕකුන් ටික අපේ රට කෑවා .ඔය මන්ත්‍රීයයි ,රනිලයි මුහුදට ගිහින් දාන්න මාළුන්ට කන්න
හොද දෙයක් කරන්න හදද්දි කාලකන්නි හිඟන්නෝ ටිකක් විරුද්ධ වෙන්නේ. රජය ගත් මේ තීරණය ආපස්සට නොගන්න. මුංට ජීවත් වෙන්න අමාරුනම්, අපිට ආර්ථික අපහසුතා කොච්චර තියෙනවද කියලා