
( රොමේෂ් මධුෂංඛ)
යාපනය බන්ධනාගාරයේ සිරගතව සිටින සිරකරුවකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය උඩට නැග විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුරදී ඇති විජලන තත්වයක් හේතුවෙන් (29) රෝහලගත කර තිබේ.
සිරකරු මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිට අහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරුකර යවන ලෙස ඉල්ලා මෙසේ විරෝධතාව අරඹා තිබුණු බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් ඊයේ(29) දින යාපනය බලපෑ අධික පෑවිල්ලත් සමග බලපෑ අධික අව්රශ්මිය සිරකරුට ඉවසාගත නොහැකි වීමෙන් විජලන තත්වයට පත්ව ඇත.
පසුව බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන ඉතා අසීරුවෙන් වහලයෙන් බස්සවා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පියවර ග් බව එම නිලධාරියා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධතාවේ සිටි සිරකරු විජලනයෙන් රෝහලට