IMG-LOGO

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පහර දී ඇතැයි පැමිණිල්ලක්

(අංජුල මහික වීරරත්න)

මිරිහාන පැඟිරිවත්තේ විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව විසින් පහරදී ඇතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

පහරකෑමට ලක් වූ පිරිස අතර සමාජ ක්‍රියාකාරිකයන් ද සිටින බව පවසන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එහි දී අත්අඩංගුවට ගත් සෙසු  පිරිසට ද පොලිසිය පහර දී තිබෙන බව සඳහන් කරයි.

විරෝධතාවයට සහභාගී වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්  සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.



අදහස් (2)

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පහර දී ඇතැයි පැමිණිල්ලක්

Sunil Friday, 01 April 2022 06:07 PM

රටේ නායකයින්ට වඩා කාලකණ්ණි පොලිසියක් අපිට සිටින්නේ...

:       1       12

සමිත සේනක අලුත්ගමගේ. Friday, 01 April 2022 06:08 PM

ජනමාධ්‍ය නිදහස ඉතා ඉහළින්ම තිබෙන රටක්..!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 531 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site