
( ට් එල් ජව්ෆර්කාන්)
මිතුරන් දෙදෙනකු දඩයමේ ගොස් වැරදීමෙන් තුවක්කුව පත්තු වී එක් මිතුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාලයිචේන පොලිසිය පවසයි.
ඔට්ටමාවඩි - නාවලඩි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඉමිටියාස් නමැති තරුණයෙකු මෙලෙස මරණයට පත්ව තිබේ.
ඔහු සමඟ දඩයමේ ගියඅනෙක් මිතුරා වාලයිචේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරදීමෙන් තුවක්කුව පත්තුවී මිතුරා මරුට
ලුම්බිණි Wednesday, 13 March 2024 12:01 PM
දඩයමේ යනවා කියන්නේම මරණයක් සිදුකරන්න යන ගමනක් නේ...
Himali Wednesday, 13 March 2024 01:36 PM
දඩයමේ යන්න තහනම් නැද්ද තුවක්කුවක් අරන්?