(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයන් පිටත්කර හැරීමේ චෝදනාවට කොරියානු ජාතිකයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ෂණ අංශ අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව එම කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයා පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වැඩි දුරටත් විමර්ෂණ ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැරදි පාරෙන් කොරියා යවන්න හැදූ කොරියානුවා මාට්ටු