
(සුජිත් හේවාජුලිගේ )
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල් සේවකයන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි.
මේ හේතුවෙන් තැපෑලේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා පවසන්නේ දිවයින පුරා කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවයි.
සියලු සේවකයන්ගේ නිවාඩු අද හෙට සහ අනිද්දා අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වර්ජනය දිගටම තැපෑලේ කටයුතුවලට බාධා
Lal Wednesday, 08 November 2023 11:31 AM
මොවුන් කොහොමත් පින් පඩි කාරයෝ...!...
Menaka Wednesday, 08 November 2023 02:22 PM
දුම්රිය දෙපාර්තමේන්තුව සහ LRC එක ගාවට වැඩිම ඉඩම් තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට... ඒවාත් සෑම නගරයකම හොඳම ලොකේෂන් වල. අවශ්‍ය ප්‍රමාණයට සේවකයන් සහ සම්පත් ඕනේ තරම් තියෙනවා. ඒ තිබිලත් පාඩු ලබනවා. නුවරඑළිය තැපැල් කන්තෝරුව විතරක් නෙමෙයි මුලු තැපැල් දෙපාර්තමේන්තුවම පෞද්ගලීකරණය කරලා මේ පින්පඩි ගන්න යූනියන් කාරයෝ ටික අයින්කරලා තැපැල් දෙපාර්තමේන්තුව රජයට ආදායමක් ගෙනඑන තැනක් බවට පත්කළ යුතුයි..