
(නිමල කොඩිතුවක්කු)
සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී තීරණයක් ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
තැපැල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් ගත් මෙම පියවර නොසලකා හැරී සේවකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සත්කුමාර මහතා කීවේය.
තැපැල් සේවක වර්ජනය පැවතුනත් පාලන කාර්යාල සියල්ල සහ උප තැපැල් කාර්යාල කිහිපයක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ බවත් තැපැල්පතිවරයා පැවසීය.
කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාල සියල්ලේ කටයුතු ඊයේ දිනයේ ඇණහිට තිබුණු බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ට පිනට පඩිගන්න තියනවා නම් වෙන මොනවද ඉතින්..?
දැඩික්‍රියාමාර්ග ගත යුත්තේ වැඩවර්ජිත තැපැල් සේවකයන්ට විරුද්ධව නෙවෙයි. රටේ සම්පත් පිට රටුන්ට විකුණන පින් ජනාධිපතිට විරුද්ධවයි.
අනේ තුම්සේලා තදින් හිටිල්ලා...!