(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වීරගුල පොලිස් වසමේ යොදවා ඇති මාර්ග බාධක ,නිලධාරීන් සතු අවි ආයුධ සහ තිහාරිය නගරයේ පිහිටි වැදගත් ස්ථාන වලරූප රාමු සහිත ජංගම දුරකථනයක් සමග පුද්ගලයකු නිට්ටඹුව මුලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත
නිට්ටඹුව මූලස්ථාන පොලීසිය සහ ඒ අවට ප්‍රදේශ වීඩියෝ කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙනඑම ජංගම දුරකථනය වැඩිදුරටත් පරීක්ෂාකර බැලීමේදි කර බැලීමේදී එම රූපරාමු දක්නට තිබුණු බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් නිට්ටඹුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දෙන්නටම ආයුධ පෙන්නන්න එක්ක ගියානම් ඕක හරියනවා...