IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වරකාපොල තැපැල් කාර්යාලයේ මුද්දර-මුදල් සොරකම් කරලා

(ඉන්දිකා රාමනායක )

වරකාපොල ප්‍රධාන තැපැල් කාර්යාලට    ඇතුළු වී  එහි තිබූ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුද්දර සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඉකුත් (21) දින රාත්‍රියේ කිසිවකු විසින් එහි ජනේලය බිඳ ඇතුළු වී ලාච්චුවේ තිබූ  රුපියල්  1,70,000 ට අධික මුදලක්, සහ රුපියල් 9 ලක්ෂයකට ආසන්න මුද්දර සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තැපැල් ස්ථානාධිපතිනිය   මේ සම්බන්ධයෙන්  ඊයේ (24) වරකාපොල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

 



අදහස් (0)

වරකාපොල තැපැල් කාර්යාලයේ මුද්දර-මුදල් සොරකම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site