
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලන්සයක් ආදාරයෙන් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බලන්සය ලිස්සා ගොස් එහි කොටසක් ගෙලට වැදි කැපිමේන් තරුණයකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි තරුණයකු බව කියයි.
මෙම තරුණයා පියා ප්‍රධාන මහා මාර්ග ඉංජීනේරුවරයකු වන අතර ඔහු කිසියම් කටයුත්තක් සදහා පිටත්ව යාම හේතුවේන් පියාගේ බාල සොහොයුරාගෙ නිවසේ රදවා ගොස් සිටියදී මෙම හදිසි අනතුරට ලක්වි ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩෝ අවුරුදු 33 ක පුද්ගලයෙක් මල්ලිගෙ ගෙදර නවතා ගියේ මැරුණ පුද්ගලයා මානසිකව දුර්වල කමක් තියෙන නිසාද කියලා අහන්න හිතුනා කොහොම වුනත් පරීක්ෂණයක් කරන්න ඕන