IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වයඹ හරක්ට පළාතෙන් පිට වීම තහනම්

(පුෂ්පකුමාර ජයරත්න)

වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහා වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය (Lumpy Sceen diseases ) මේවනවිට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් ඇති බවද මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

වයඹ හරක්ට පළාතෙන් පිට වීම තහනම්

Muthu Monday, 29 May 2023 10:07 AM

දියවන්නා පැත්තේ ඉන්න එවුනුත් ඒකටම කොටු කරලා තියන්න....කොහෙවත් යවන්න එපා.

:       0       11

අරවින්ද මොනරවිල Monday, 29 May 2023 10:15 AM

සනත් නීශාන්ත, අරුන්දික ප්‍රනාන්දු වගේ අයට ටික දවසක් පාර්ලීමේතුවට එන්න වෙන්නේ නැහැ.

:       0       16

Hafeel Monday, 29 May 2023 01:40 PM

වාසනාවට අර පුත්තලමේ රත්තරන් හරකා නැවත ඩුබායි ගිහින්.

:       0       3

Perera Monday, 29 May 2023 10:15 AM

රට පුරා හරකුන්ගෙ ඡන්ද අයිතියත් තහනම් කරන්න ඔනෙ.

:       0       11

ravin Monday, 29 May 2023 01:10 PM

හරක් ටික V8 වල නගලා යනෑන එකටත් ඔය තහන්චියම බලපානවා.

:       0       2

සමන් Monday, 29 May 2023 03:35 PM

ගවයින්ට විතරද තහනම? ඔය සනත් නිශාන්ත.... වගේ අයට තහනමක් නැතිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site