
(ගයාන් සූරියආරච්චි)
ව්‍යාපාරිකාවක බියගන්වා රුපියල් ලක්ෂ 14 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ යුක්තිය
කෝ අපේ ඇමතිතුමා?