(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ප්‍රදේශයේ පිහිටි සමූහ ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ඉකුත් 22 වෙනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින තිදෙනකු ටී-56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සහ මැගසින් දෙකක් සමග කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද 1වැනි දාදිනයේ ට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් අයකු පෞද්ගලික ආරක්ෂක සේවාවක සේවය කරන ආරක්ෂක නිලධාරියෙකි .
අඩංගුවට ගත් තිදෙනා කිරිඳිවැල සහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරික නිවෙසට වෙඩි තැබූ තිදෙනෙක් මාට්ටු