(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෙරට පිහිටි වියට්නාම් තානාපති කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා පදිංචිව සිටින කොළඹ 7 වෝඩ් ප්‍රදේශයේ පිහිටි නිවසට හොර රහසේ ඇතුළු වී විදෙස් සහ මෙරට මුදල් තොගයක් සොරාගත් බව කියන පුද්ගලයෙක් වත්ත පොලිසිය විසින් පෙරේදා 26 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මරදාන ඩීන්ස් පාරේ පදිංචි හතළිස් දෙහැවිරිදි අයෙකි.
වියට්නාම් තානාපති කාර්යාලය කාර්යාලයේ පරිපාලන නිලධාරීවරයාගේ කාමරයක තිබූ රුපියල් 2,06,500 මුදලක් ඇමරිකන් ඩොලර් 2300ක් සහ මාලදිවයින් මුදල් 100ක්සොරාගෙන ගොස් තිබිණි යැයි පොලිසිය පවසයි.
වියට්නාම් ජාතික මෙම පරිපාලන නිලධාරි වරයා එළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත තෝරාගත් මුදල්ය මුදල් ද පොලිසිය විසින් සොයා ලැබිය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වියට්නාම් තානාපති කාර්යාලයට පැන්න හොරා මාට්ටු
Raviya Wednesday, 28 June 2023 10:31 AM
මහ ලොකු වැඩක් වගේ මේ නිවුස් හරියට ටයිප් කරපල්ලකෝ.