IMG-LOGO

ව්‍යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා රටින් පිටුවහල්

(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ විදේශ  ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්  ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින්  මෙරටට ඇතුළු සිටි  චීන ජාතිකයා  අද  (8) පස්වරුවේ  ආගමන විගමන නිලධාරීන්  දැඩි රැකවල් මැද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් පිටුවහල් කර ඇත.

මෙම  චීන ජාතිකයා වහාම රටින් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා   ආගමන විගමන පාලකවරයා වෙත කර තිබු දැනුම් දීමකට අනුව මෙම පිටුවහල් කිරීම සිදුකළ බව එම අමාත්‍යාංශය පවසයි.

මෙම චීන ජාතිකයා  ඉකුත් (19) දින  ගිනි රාජ්‍ය  විදෙස් ගමන් බලපත්‍රයක් සමග  මෙරටට පැමිණි  අවස්ථාවේ ඔහු  අගමන විගමන  නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයා  එදිනම පිටුවහල් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ප්‍රබල  ඇමැතිවරයකුගේ ලිඛිත ඉල්ලීමකට අනුව ඔහුට රට තුළට ඇතුලු වීමට අවසර ලැබී තිබුණි.



අදහස් (0)

ව්‍යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා රටින් පිටුවහල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 363 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 528 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site