
(ගයාන් සූරියආරච්චි)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ බවට හැඟවෙන ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මේවන විට එම ලිපිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාල සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවද පොලිස් මූලස්ථානය කියයි.
ධර්මචක්‍රය සහිත පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිත කහ පැහැති පසුබිමක් සහිත ලිපියක් ව්‍යාජව සකස් කර මෙසේ සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බව පොලිසිය පවසයි.
එම ලිපිය ඉකුත් (1) වැනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇති බවට හැඟවෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර ඇති බවත් ඊට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ ලිපියක් ගැන දැනුම්දීමක්
Perera Wednesday, 03 July 2024 10:50 AM
දේශබන්දුව කොහොමද ඉංග්‍රීසියෙන් ලියුම් ගහන්නේ. ඕක බොරුවක් තමයි.