( පුෂ්පකුමාර ජයරත්න)
ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පවසයි.
සැකකරු වැල්ලව ප්‍රදේශයේ වෙළඳසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වෙසෙන කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16 ක්පොලීසියටහමුවී තිබේ.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදීම, රුපියල නැගලා, එක රුපියලක් ගන්න, ඩොලර් එකකට වැඩියෙන් දෙන්න වෙන සීන් එකේ අනික් පැත්ත මේ. රට පුරාම හොර සල්ලි, වංචා, හොරකම් එදා වේල කන්න විදියක් නැතුව. මුළු ආර්තිකෙම් හැකිලිලා ඍණ තත්වෙට බැහැලා, රස්සා නැති වෙලා ලක්ෂ ගණනකගේ.