
(ගයාන් සූරිය ආරච්චි)
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු හැට දෙකක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක හේනගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
අපරාධ නිවාරණ රාජකාරී යෙදී සිටි දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දී සැකකටයුතු කාන්තාවක් පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ 5000 මුදල් නෝට්ටු සොයාගෙන ඇත.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ , පෙරේදා ඉදලා එලි පෙහෙළි බැහැලා හිටියා නේද
මිලියන 5ක් වගේ එක්ක අහු වුණා නම් ගෙදර.
මෙයා අපේ රටේ දේශපාලනයට සම්බන්ධ ප්‍රභූ පවුලක වැදගත් කෙනෙක් නෙමෙයිද ? එහෙම නැත්නම් හිරේ දාලා රටේ නිතිය යටතේ දැඩි දඬුවම් දෙන්න. එහෙම කෙනෙක් නම් මයිනගේ නිතිය ක්‍රියාත්මක කරලා නිදහස් කරල් දාන්න
සජිත් ප්‍රේමදාසගේ කවුරු හරි වෙන්න ඇති..