
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ
"ගමන ඇරඹුවා පමණයි
ඔබ නොමැති පාඩුව බරයි...
ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.
කෝසල සොයුර,
ඔබට විප්ලවීය ආචාරය!"
යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි මයිනලාට මරණය ප්‍රාර්ථනා කරපු අයට, රනිල්ගේ ගේ ගිනි තියන්න උදවු උන අයටද විප්ලවීය ආචාරය? සැබෑ විප්ලව කාරයෝ ඒ වගේ පහත් දේවල් කරන්නේ නෑ. තමුන් විප්ලව කාරයෝ කියාගන්නා අයගේ වැඩ ඔක්කොම රුයිතෙට නිසා එයාලට මේවා ගැලපෙනවා.
මෙයා රනිල්ගේ ගෙදර ලඟින් තමයිලු විප්ලවය පටන් ගත්තේ.
අප්පා ගිනි දෙයියෙක්
අනුරයියේ, ඔයා දීපු පොරොන්දු කන්දරාව ඉෂ්ට නොවෙනකොට මට දරාගන්න බැරි උනා අයියේ. විප්ලවීය ආචාරය නම් නැතත් කමක් නෑ, අර කැබ් එකේ තියෙනවා කිව්ව පයිල් 400 ඉක්මනට එලියට දාන්න අයියේ..
මම මිය ගිය එකම හොඳයි කියලා හිතෙනවා. අපි හිතාගෙන ආපු ගමනක් නෙවෙයි නේද මේ යන්නේ..? අපි කියපු බොරු මිනිස්සුන්ට තේරෙන්න අරන්... අපි කියපු දේවල් එකක්වත් කරන්නේ බැහැනේ. හැමදාම බොරුව රජකරන්නේ නෑ..
මෙයා නේද නැති ඉංජිනේරු උපාදියක් තියෙනවා කියලා චන්දෙ ඉල්ලලා, පස්සේ අහුවුනාම, එක වීවෘත විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් කියලා කියුවේ ? කමක් නැහැ, කජු සීයාගේ ගේ ගිනිතියලා, පළාත් පාලන රැස්වීමක කතාකරනකොට, පචයක් හිරවෙලා මියගිය අපේ සහෝදරයට නිවන් සුව !