
(රවින්ද්‍ර ලියනගේ සහ හිරාන් ප්‍රියංකර)
වායු රයිපලයකින් පුතා වෙඩි තබා ඝාතනය කිරිමට තැත්කළ ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි පියකු අත් අඩංගුවට ගත් බව පල්ලම පෙලීසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ ආඬිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණෙයෙකි.
ඔහු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට මාරුකර යවා ඇත.
පියා හා පුතා අතර කලක සිට නිතර නිතර නිවසේදි බහින් බස් වෙමින් ආරවුල් ඇතිකර ගන්නා බවත් දෙදෙනා අතර බහින් බස් විමකදි පියා සිය පුතාට වායු රයිපලයකින් වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තාට තුවක්කුවෙන් පුතාට වෙඩි තියන්න හිතෙන තරමට හොඳ පුතෙක් වෙන්න ඇති මේ පුතා, බෝ විට මාළිමාවෙක් වන්න බැරි නැහැ. එහෙම නම් පව් දුප්පත් තාත්තා, මට දුප්පතා ගැන දුකයි
පියා කරලා තියෙන්නේ බොහොම නරක වැඩක්. නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තියන එක මහ ලොකු දක්ෂකමක් හෝ චණ්ඩි කමක් නොවෙයි
ගුණරත්න ලෙඩක්ද නැත්නම් හැටිද?