මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ.
අද දිනයේ වායු දූෂණ අංශු ප්‍රමාණය 483 ක් සයහන් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගර ද චීනයේ ෂෙංග්හායි නගරය ද ඇත්තේ ඉන්දියාවට පහළිනි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ