
(රංජිත් රාජපක්ෂ)
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට (14) දින පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුවෝ පවසති.
විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ඉංජිනේරුවන් තව දුරටත් කියා සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නම් පායනවා. වළාකුළු ටික ඉන්දියාව පැත්තට යනවා. ඉදිරියට නම් පායයි වගේ...
අපි දැන් ඉන්දියාව පැත්තට යන ගමන් ඉන්නේ... ඕගොල්ලන්ට වැස්ස ඕනෙ නම් කියන්න . අපි එන්නම්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නම් මේ පාර දිනුම් වගේ ටක්කෙටම කිව්වා..
මතකද ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙ... සිදුවෙච්චි විපත