IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විමල්ගේ හූනු සාත්තරය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රනිල් වික්‍රමසිංහ මහතා  මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා  හූණා කිව්වා  සේ පවසන්නේ යැයි  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද  (28 ) පැවසීය.

"කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ" යැයිද  ඔහු සඳහන් කළේය. ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට  බලාවි යැයිද  මන්ත්‍රීවරයා කීය. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත්  පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් වීරවංශ මහතා කීවේය.

ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැයිද  අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු  අත යැයිද  මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (9)

විමල්ගේ හූනු සාත්තරය

Lakmal Tuesday, 28 November 2023 03:17 PM

දන ඉන්නේ තමන් ගැනවත් නොහිතන රට ගැන කොහොමත් නොහිතන සාගල ගැන විතරක්ම හිතන නායකයෙක්

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 28 November 2023 03:18 PM

මෙයා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලයේ රෑට රෑට මහින්දව හමුවෙලා විස්කි ගහන ගමන් පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු මහින්දට දුන්නා කියලා රාවයක් තිබුණා ඒ නිසා තමයි පක්ෂයෙන් නෙරපුවේ. මේ දවස්වල රනිල්ව කොහොම උනත් සාගලවත් රෑට රෑට හමුවෙන්න යනවද දන්නේ නැහැ.

:       1       4

මැක්ස් Tuesday, 28 November 2023 03:55 PM

තමන්ගේ චන්ද ගොඩ ගැනවත් නොසිතා රට ගැන සිතා තීරණ ගත් නායකයා ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් ඉවත් කරන්නට පළමු ගල ගැහුවේ තමුන් සහ ගම්මා. ඊට පස්සේ තමයි බුරියානි කල්ලිය සටන අතට ගත්තේ. ඒ නිසා රට දැන් පත්ව ඇති තත්වටය ඔබත් වගකිව යුතුයි.

:       1       2

samanThursday, 30 November 2023 01:12 PM

එක ඇත්ට්ත.ගොටාභය දේශපාලනයට දක්ශයෙක් නොවුනත් දේශප්‍රෙමි සිංහලයෙක්. එතුමට කලින් හිටපු අයගෙ කාලෙ අර්තිකය වට්ටපු එකේ ප්‍රථපල එතුමගෙ කලේ තම විපාක දුන්නෙ. අපෙ බුරුවොන්ට ඔව තෙරෙන්නේ නැහැ. බඩ ගැන විතරයි හිතන්නෙ.

:       0       0

Perera Tuesday, 28 November 2023 04:09 PM

අපොයි ඔව් මෙයා වැඩකරලා තියෙන්නේ එයාගේ පවුලයි වටේ ඉන්න කොල්ලෝ බල්ලෝ ගැන හිතලා මිසක් රට ගැන හිතලද ?

:       0       0

Hafeel Tuesday, 28 November 2023 04:22 PM

රනිල්ට ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් දෙන්න තරම් ජාත්‍යන්තර සංවිධානවල ඉන්නේ මෝඩයෝ නොවේ. රට බංකලොත් කරපු රනිල් වගේ අයට තනතුරු දෙන්න තරම්, ඔවුන් මෝඩයෝ නොවේ. අපි නම්, ඔයාවත් රනිල්වත් වෙන වෙනම බලන්න නැහැ.

:       1       2

abaran Wednesday, 29 November 2023 01:36 AM

අපේ ගමේ හිටිය එකෙක් මිනිහ කියන්නේ පනික්කි සාස්තර. එයා හරි දක්ෂයි හොර උප්පැන්න හා හොර පස්ස්පෝර්ට් හදපු උන්ව අල්ලගන්න හැටි කියන්න, ඒ වගේම වයාග්‍රා ගහල කොල්ලෝ මැරෙන්නේ ඇයි, සමහරු තාත්තාගෙන් ලැබුණු වාසගම වෙන්ස්කරන්නේ ඇයි වගේ දේවලුත් හරියටම කියන්න .

:       0       2

Asanga Wednesday, 29 November 2023 07:31 AM

ඔබත් මේ ව්‍යසනයට වගකිව යුතුයි. දැන් මගේ නෙමෙයි වගේ ඉන්නේ.... පුදුම අවස්ථාවාදියෙක්.

:       0       1

Bamunuarachchi Wednesday, 29 November 2023 10:12 AM

වඩුගයා දන්නවා පොහොට්ටුව උන්ගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක ලෙස ආවොත් වඩුගයාට චන්දෙ දෙන්න කෙනෙක් නැතිබව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site