(ගයාන් සූරියආරච්චි)
අ.පො.ස උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2298 ක ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8486 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කීය. අපොස උසස් පෙළ විභාගය අද (4) සිට මෙම මස 30 වැනිදා දක්වා පැවැත්වේ.
ඒ අනුව රහස්‍ය ලේඛන ප්‍රවාහන සදහා පොලිස් නිලධාරීන් 414 ක් සහ අනෙකුත් ආරක්ෂාව සදහා නිලධාරීන් 8072 ක් යෙදවීමට ද කටයුතු කළ බව මාධ්‍ය ප්‍රකශකවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd