
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"නිදහස් අධ්‍යාපනය විකුණන්න හදපු නව ලිබරල් ප්‍රතිපත්ති වලට විරුද්ධ වූ ඉතිහාසයක් අප සතුව තිබෙනවා.අපේ ප්‍රතිපත්තිය පාසල් දහ දාහට කෝටිපතියන් දහ දාහක් සොයා ගැනීම නොවේ.නිදහස් අධ්‍යාපනය අප රාජ්‍ය වගකීමෙන් ගිලිහෙන්න දෙන්නේ නෑ. පෞද්ගලික අංශයට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විපක්ෂ නායකතුමාට ඕන නම් ආපහු බස් දෙන්න’’
සජිත් හුලංදාස Monday, 10 March 2025 02:29 PM
ආයේ බස් බෙදන්න මේ මම, ඔහෙලා ඡන්දය ගන්නයි මම බස් බෙදන්නයි, ! එහෙමද ආසා...?
සුරෛන් Monday, 10 March 2025 02:42 PM
ඔයාලම නේද එතුමා පාසල් වලට බස් දෙන් එක කරන්න අවසර දෙන්නෙ නැ කියලා කලින් කිව්වෙ දැන් මොකද ඔයාලට මොලෙ පැදිලාද?
දිමුත් Monday, 10 March 2025 03:41 PM
ඒ වුණාට පාසල්වලට ගිහින් දේශපාලන කතා කරන්න එපා...!
Chandra Monday, 10 March 2025 03:46 PM
ඉතා වටිනා යෝජනාවක් . හැකියාව තියනවා . මොනවද ඇති තරම් සල්ලි අච්චු ගහල ලංකාවේ තියෙන සියලු පාසැල් වලට බස් අරන් දෙය්. අනේ හොදයි .
ගමේ එකාලා Monday, 10 March 2025 07:08 PM
කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් බස් දුන්නේ රටේ ජනාධිපති වෙයි කියලා හිතාගෙන, දැන් කොහේ බෙදන්නද?