විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාන් කොළඹ අගරදගුරු නිවසේදී හමුවිය.
එහිදී අගරදගුරුතුමන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුහද කතාබහක යෙදුණු අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා දේශපාලකයන් නම් පෝලිමේ මුණ ගැහෙනවා සුහද සාකච්ඡා පවත්වන්න. අහන්න සහෝදර කිතුනු සභාවක සොහොයුරෙක්ව කවදාද මුණ ගැහිලා සුහද සාකච්චාවක නිරතවුනේ කියාලා!
විපක්ෂ නායකතුමාට සපත්තු සෙරෙප්පු පැළඳීම ගැන ඉස්කෝලේදී කියා දීලා නැහැ.
ඇයි මේ සජිත් මෙයාව හමුවෙන්න ගියේ ?
සියලු ආගම නියෝජනය වන පරිදි ඔබ ගෙනයන වැඩ පිළිවෙල අගයමි
පුතාණෝ පියතුමා අල්ලගන්න හදන්නේ ටිකක් පරක්කු වෙලා. ඕවා දැන් පරණ ක්‍රම.
මහා මැතිවරණය පවත්වනතුරු තාවකාලික විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස.
මෙයා සෙරෙප්පු දාන්නේ රටේ නුගත් අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න. තැනට සුදුසු විදියට පිළිවෙලකට අදින පළදින එක තමන්ගේ වගේම රටෙත් නම්බුව පිළිබඳ කාරණයක්. මේ අයට රටේ බිම් මට්ටමේ ජනයාගේ සිතුම් පැතුම් ගැන අබ මල් රේණුවක තරම්වත් අවබෝධයක් නෑ. නැත්නම් මුළු රටම කලින් දැනගෙන ඉදිද්දී එජාපය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබන බව මෙතුමා ඒ බව නොදැනයි බලෙන්ම අපේක්ෂකකම ගත්තේ. එතුමාට ඒ විඥ්ඥානය නෑ.