IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන්  ඉල්ලා අස්වී දැයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් තමා විපක්ෂ නායකවරයාට නැගූ චෝදනාව  ඔප්පු කළොත් ඉල්ලා  අස්වන බවට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව අලුත්ගමගේ  මහතා  කීය.

 අදාල මුදල් වියදම් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා නියමිත අනුමැතිය ගෙන නැතැයි සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ යැයිද ඒ අනුව තමා විපක්‍ෂනායකවරයාට කළ චෝදනාව ඔප්පු වූයේ යැයි ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

වෙනදා උදේ 9.30 වන විට පාර්ලිමේන්තුවට එන විපක්ෂ නායකවරයා අද නාවේ ඔහු ඉල්ලා අස්වුණාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාගෙන් දැනගන්නට කැමති බවද මහින්දානන්ද  අලුත්ගමගේ  මහතා කීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා:-

සංස්කෘතික අරමුදලේ මිලියන 1000ක අවභාවිතාවක් ගැන කතා කළා.එම වියදම් සඳහා ආවරණ අනුමැතියක් ලැබී ඇති බව මම පෙන්වා දුන්නා. එතුමා ඉල්ලා අස්වෙන්නේ මොකටද?



අදහස් (10)

විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?

Aravinda Monarawila Thursday, 07 December 2023 11:15 AM

පිස්සු කතා කියන්න එපා හලෝ .මේ තමුසෙලාට ලැබුණු හොඳම විපක්ෂ නායක.මෙහෙම විපක්ෂ නායකයෙක් ආයේ මේ කපේදී පහල වෙන්නේ නැහැ

:       7       24

Rata Perata Thursday, 07 December 2023 12:59 PM

ඒක අහන්න ඉස්සරවෙලා අර දික්කසාද නඩුවේදී එළියට ආපු කෝටි ගණන් දේපළ හොයා ගත්ත විදිහ කියන්න...

:       0       2

Prabha Thursday, 07 December 2023 01:30 PM

Horror ella අස්වෙනවානම් ඉතින් පාර්ලිමේන්තුව වහලා දාන්න වෙයි

:       1       6

Ruwan Thursday, 07 December 2023 01:31 PM

විපක්ශ නායක ඉල්ලා අස්වෙනකම් බලාගෙන ...නීතියෙන් බේරලා අරින්නද ...

:       0       9

fairoos Thursday, 07 December 2023 01:57 PM

කියනකෙනා හරිනම් දෙන්නටම ගෙදර ඉන්ඩ ඔන..කෘශිකර්මන්තය නැත්තටමනැ තිකරපු කාලකන්නිය.

:       0       11

Bamunuarachchi Thursday, 07 December 2023 06:29 PM

පලයන් බන්. ගම්මිරිස් කර්මාන්තෙත් කාපු උඹලා දන්න කෘෂිකර්මාන්තය?

:       0       1

wije Thursday, 07 December 2023 02:23 PM

අසූචි නැවෙන් පවා හොරාකාපු එක මෙ කතා කරන්නෙ. අම්මප මුන්ට විලිලජ්ජා නැති හැටි.

:       0       2

සල්ලි Thursday, 07 December 2023 03:11 PM

මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මේ කාලකන්නියාට තියන ප්‍රශ්න මේවාද?

:       2       16

wedage Thursday, 07 December 2023 04:09 PM

කට කබරයින්ට තියෙන ප්‍රශ්න...

:       0       1

විපරමා Thursday, 07 December 2023 06:05 PM

විපක්ෂ නායකයා අස්වෙන්නේ අහවල් දේකටද? ආර්තික ඝාතකයෝ කියලා අධිකරණයෙනුත් තීන්දු කරපු අය, පවුල් පාලනේ හොර හැතිකරේම ඉන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site