(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරනු කරනු ලැබ සිටී.
මෙම පත්කිරීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ එම සාමාජික ධුරයට තුරෙයිරාජා මහතා මෙසේ පත්කර ඇත.
1988 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් එස්. තුරෙයිරාජා මහතා 2019 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කෙරිණ
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විනිසුරු තුරෙයිරාජා අධිකරණ කොමිසමේ පුටුවකට