IMG-LOGO

විනාශයට හේතුව ඩලස් කියයි

(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රජාන්ත්‍රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටියි.

නිදහසින් පසු අප මාතෘ භූමිය මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අසීමිත පීඩනයකට පත්ව සිටින මෙම අවස්ථාවේ සියලු පුරවැසියන් පක්ෂ,පාට බේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවසිලිවන්තව  පොදු එකඟතාවයකට පත්විය යුතුය.

එම නිවේදනය පහතින් දැක් වෙයි.



අදහස් (5)

විනාශයට හේතුව ඩලස් කියයි

ravin Wednesday, 11 May 2022 02:07 PM

ඔය කියන දවසේ එතැන හිටපු කට්ටියගේ නම් ලිස්ට් එකක් දෙන්නකෝ...? බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දන්නේ නැද්ද?

:       5       52

mahinda Wednesday, 11 May 2022 02:58 PM

අපේ රටින් නැවු නැග්ගා අපේ රටේ මනුස්සකම... අපේ රටට ගොඩබැස්සේ දේශපාලන හොරු රැලකි ඒ වෙනුවට...!

:       1       29

Rata Perata Wednesday, 11 May 2022 03:02 PM

අපි කොහොමත් නැගිටිනවා.. ඒකෙ පළමු පියවර ගත්තා. ඒකට හැමදාම බාධාවක් වුණු ඔහෙලා ඉල්ලා අස්වෙන්න.

:       6       31

Ruwan R Wednesday, 11 May 2022 03:40 PM

මාසයකට වැඩි කාලයක් තිස්සේ පුරවැසියන් කියපු දේවල් කණකට නොගත් ඔබලා, දාපු උප්පරවැට්ටි වැරදුණු පසු කියන භූත පිළිගන්නට දැන් මිනිස්සුන් එකඟ නැත. ඔබලා විසින් සිඟමනට ඇද දැමූ දේශය යළි ගොඩගත හැකි ශ්‍රී ලාංකිකයින් මේ මහ පොළව මත සිටිත්. දැන්වත් රට වෙනුවෙන් දෙයක් කළ යුතු යැයි හැඟේ නම් වැරැද්ද ඇති තැන නිවැරැදි කිරීම සඳහා එකතු වීමට තවමත් අවස්ථාව ඇත.

:       2       21

sampath Sunday, 15 May 2022 02:32 PM

94 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ රට ඉතියෝපියාවක් වෙනකන් දක්කන් ආපු ගමනේ හවුල් කාරයින් තමයි හිටපු හැමෝම.. සියලු දෙනා වේදිකාවෙන් බැස යාමයි, අළුමතින් නැගිටීමට කරන ලොකුම උදව්ව. තමන්ගේ නායකයාට වැරැදුණාම දැන් පෙරළුණුපිට හොඳයි කියලා ඇඟ බේරගන්නයි මේ උත්සාහය.. ප්‍රචණ්ඩත්වයත් වැරැදියි, ප්‍රචණ්ඩ ප්‍රතිප්‍රහාරයත් වැරැදියි... ඔය ටික එදා කියන්න බැරි වුණේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 552 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 977 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site