IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා

ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැන පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

ඒමී ටොම්කින්ස් නමැති මෙම කාන්තාව, ඔටිසම් රෝගී තත්ත්වයයෙන් පමණක් නොව, දැඩි ආතතියකින් සහ සමාජ භීතිකාවකින් ද පෙලෙයි.

ඇය මානසික ගැටලුවලට මුහුණ දෙන්නේ බෙල් නමැති මෙම විශේෂයෙන් පුහුණු කළ වසර දෙකක් වයසැති බලු සුරතලාගේ සහාය ඇතිවය.

රෝහලේ දරු ප්‍රසූතිය සිදුවෙද්දී ද බෙල් ඇය ළඟ සිටිය යුතු විය.

ඒ අනුව, දරු ප්‍රසූතියක් සිදුවෙද්දී රෝහලක ගැබිනියක අසල සිටි පළමු සුනඛයා බෙල් යැයි ද පැවැසෙයි.

දරු ප්‍රසූතිය සිදුවූයේ මිල්ටන් කීනස් ශික්ෂණ රෝහලේය.

ඒමීට සන්සුන් වීමටත් ප්‍රසූත වේදනාවෙන් සහනයක් ලබා ගැනීමටත් හැකි වූයේ බෙල් නිසා යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.



අදහස් (0)

‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site