
(ඉන්දිකා රාමනායක)
ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක් අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා කිසිදු හේතුවක් නැතිව පැය කිහිපයක් පුරා වෙරළ තීරයේ රැඳී සිටින බවට, පොලිසියට ලද තොරතුරකට අනුව ඉකුත් 24 වැනිදා මධ්‍යම රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අවුරුදු. 18, 20, 27 යන වයස්වල පසු වන්නෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමියේ භයානක යමක් සිදුවෙමින් පවතින බවයි පේන්නේ. යහපාලන කාලයේ අසාර්ථක වෙච්ච ආරක්ෂක ලොක්කෝ නැවතත් ලොකු පුටුවලට ඇවිත්. රට අසරණයි වගේ.
බොහොමයක් හෝටල් වල වැඩ කරන අය තමයි තමන්ගේ ගෙස්ට්ලගේ විස්තර පිටට දෙන්නේ. නැත්නම් මන්නාරමේ ඉන්න කොල්ලො ටිකක් කොහොමද වෙන්නප්පුවෙ හෝටල් වල ඉන්න ගෙස්ට්ලා ගැන දන්නේ? හෝටල් හිමියන් ඒ ගැනත් විමසිලිමත් වන්න.
මොවුන්ගේ විස්තර පොලීසියේ ලියාපදිංචි වීමත් , පවුල් සම්බන්ධතා සොයා බැලීමත් එළව එළවා කරනු ඇතැයි විශ්වාස කරමි. කාලකණ්නි අන්තවාදීන් රටටම නෙවෙයි ලොවටම හිරිහැරයකි.
මේ අයගේ නම් ගම් නොදමාට ඉතාගන්න පුලුවන් කව්ද කියලා