IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෑන්-ලොරි ගැටීමෙන් තුනක් මරුට:5ක් රෝහලට

( සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක දෙකක ගැටී අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකළ බව මාන්කුලම් පොලිසිය කියයි.

කොළඹ සිට යාපනය දක්වා ධාවනයවූ වෑන් රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති අතර පසුව ඉදිරියෙන් තිබූ තවත් ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් වැල්ලම්පිටිය , මුල්ලේරියාව සහ යාපනය පදිංචි අවුරුදු 38 ,46 සහ 58 අතර වයසේ  පසුවන තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනකු මාන්කුලම රෝහලට සහ කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

වෑන්-ලොරි ගැටීමෙන් තුනක් මරුට:5ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site