
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව් දෙනකු හා සිවිල් පුරවැසියකු අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
එම සැකකරුවන් අතර ලී මෝලක හිමිකරුවකු, වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනකු, වන ක්ෂේත්‍ර සහකාර සහකාරවරියක හා වන නිලධාරියෙක් ද සිටින බව පොලිසිය කියයි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd