
(කාංචන කුමාර ආරියදාස )
සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වූ 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සීගිරිය කිබිස්ස ප්‍රදේශයේම පදිංචි අවින්ත ඉශාන් සමරනායක නැමැති තරුණයෙකි.
ඔහු සීගිරිය ප්‍රදේශ්යේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි ඇත.
වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු එම වී ආහාරයට ගෙන මෙම තරුණ පිරිස නිදාගෙන සිටි බිත්තියට පහරදී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ලා, මහින්දලා අවුරුදු 45ක් තිස්සේ හැදුව රට, ගෙදර ගිහිල්ලා බඩගින්නේ හරි සැනසිල්ලේ නිදාගන්න පුළුවන් රටක් මොවුන් මිනිස්සුන්ට හැදුවේ නැහැනේ...
සසර කෙළවර අමාමහ නිවනින් සැනසීම ලබත්වා. අපිත් මේ කොළඹට වෙලා භයෙන් ඉන්නේ කොයි වෙලේ හරි මේ වල්අලියා පෙරලන බිත්තියකට යට වෙන්න වෙයිද කියලා...