
(චාපා මධුභාෂිණී)
මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
බිත්තියට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එන්. මේරි මාග්‍රට් පෙරේරා නමැති 64 හැවිරිදි දෙදෙරු මවකි. මෙම කාන්තාව සිය නිවස යාබද කඩ කාමරය තුළ නිදා සිටියදී අද(18) අලුයම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබේ.
බිත්තිය ඇඟ මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරසරන වල් අලි රාත්‍රී කාලයේදී ගම්මානය හරහා මින්නේරිය යුද හමුදා කදවුරට පිවිස ඒහි ඉතිරිවන ආහාර කෑමට පුරුදුවී සිටින බව ගම්වාසීහු කියති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන අලියා දෙදරු මවට මරු කැඳවයි
kapila Tuesday, 18 March 2025 12:12 PM
අපි රටේ අලි සංගණනය කරමින් සිටිමු.