
(දයානන්ද අදිකාරි සහ ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
මංගලගම කෙවිලියාමඩු ගම්මානයේ සිවිල් ආරක්ෂක ගොවිපල සහ චොපර්ගල නැමැති ස්ථානයයේදී වන අලි පහරදීමකින් මියගිය බවට සැකකරන ගවපට්ටි හිමියෙකුගේ මළ සිරුරක් හමුවී ඇතිබව මංගලගම පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා කොක්අඩිචෝලෙයි පන්දිරිප්පු පදිංචි 46 හැවිරිදි එක්දරු පියෙකුවන තංගරාසා ලිංගරාජා නැමැති අයෙකි.
මියගිය පුද්ගලයා ගවපට්ටි හිමිකරුවකු බවත්. ඔහුට අයත් ගවයින්ට ආහාර ලබාදීම සදහා වනයේ ගවගාලක් ඉදිකර, ඔහු ද එහි නතරවී සිටි බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුකයි...