
(යොහාන් භාසුර)
රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලදාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.
දෙදින විරෝධයට සමගාමීව අද පෙරවරුවේ එම සංගමය පැවැත්වූ විරෝධය හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමීමට පොලිසිය පියවර ගත් අතර ඒ පිළිබඳව අවදානය යොමු කර ඔවුන්ට සාකච්ඡාවක් දුන් බව ද වාර්තා වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විධායක නිලධාරීන්ට සාකච්ඡාවක්
Kazi Shajahan Thursday, 02 May 2024 03:59 PM
පුළුවන් තරම් ඉක්මණට මේ ආණ්ඩුව ගෙදර යවන්ඩ ... මුලු ලංකාව පුරාම වැඩ වර්ජන කරන්ඩ , ඔබ සාධාරණ ඉල්ලීම් ලැබෙන තුරු
සිරා Thursday, 02 May 2024 06:23 PM
පුටු රත්කරකර නිකන් ඉන්න උබලට විතරද ආර්ථික යුක්තය.ඊට පහළ ස්‍රේනිවල උන් ජීවත් වෙන්නේ මේ ආර්ථිකය ඇතුලේ නෙමෙයිද?