
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇඹිලිපිටිය හල්මිල්ල විදුහලේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රිනී චතුරි ගංගානි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
පාසලේ විදුහල්පති ඉදිරියේදීම මේ පහරදීම සිදුවී ඇති බව කී මන්ත්‍රීවරිය ඇය මේ වන විට ලොග් සටහනක් දමා රෝහල්ගත වී සිටින බවද සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසූයේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීති හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.විමර්ශන වල ප්‍රගතිය ලදොත් අද දිනය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුහල්පති ඉදිරියේම ගුරුවරියකට පහර දීලා
ravin Saturday, 08 March 2025 02:01 PM
ගුරුවරුන්ගේ විනයක් නැති නැතිව ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කුමන කතාද?
විමලසිරි L G Saturday, 08 March 2025 04:03 PM
මට හිතෙන්නේ මන්ත්‍රීවරියට පාසලේ නම වැරැදිලා කියලයි... හල්මිල්ල වචනයට පසුව වචනයක් අඩුයි. ඒක කොහොම වුණත් පහරදීම කළ කෙනා NPP ද බලන්න? ඒ අතරේ පහරකාපු ගුරුවරියට ලොග් සටහනක් යොදන්න බලයක් කොයින්ද? එහෙම ගියොත් කොල්ලෝ, කුරුට්ටෝ පවා ලොග්පොත අවභාවිතා කරාවි. පහරදීම හරිම පිළිකුලෙන් හෙලා දකිමු.!
රුවන් Sunday, 09 March 2025 05:16 PM
ලංකාව මානසික රෝගීන් තමයි වැඩි හරියක් වැඩ දාන්නේ