
(අංජුල මහික වීරරත්න)
අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන මහතා කීය.
අරගල අවස්ථාවේ දී ජාත්‍යන්තරය පොහොට්ටුවෙන් කළ ඉල්ලීම හොඳින්ම දන්නා බව කී අබේවර්ධන මහතා නමුත් ඔවුන් එම ඉල්ලීමට යට වුණේ නැතැයි පැවසීය.
පොහොට්ටුව නොකියා කියා ඇත්තේ ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අතර ආර්ථිකය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව යැයි එජාප සභාපතිවරයා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ඔයා කිව්වෙ ඇත්ත....දැන් අරගලය කරන්න කවුරුත් ගෝල්ෆේස් එන්නෙ නෑ....
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
වජිර කපටියා .දැන් හදන්නේ පොහොට්ටුව ශේප් කරගෙන රනිල් ව ජනාධිපති අපේක්ෂකයෙකු කරගන්න .වජිර ලා දන්නවා යූ .එන්.පී චන්ද වලින් විතරක් රනිල් දිනන්න බලාගෙන හිටියොත් රනිල් හොම්බෙන් යනවා .ඒ වගේම ඇපත් නැතුව යනවා
පොහොට්ටුවට සාගර වගේ යූ .එන් .පී එකට වජිර .මේ ගොන් දෙන්නා හිතාගෙන ඉන්නේ උන් කියන දේ පිළිගන්න උන් වගේම ගොන් ඉන්නවා කියලා
හුඟ දෙනෙක් කොමෙන්ට් නොදමන්නේ ඔහේගේ මව් පාර්ශවය සිහිකරන්න සිදුවන නිසා
අන්තපුරයෙන් දැන් දැන් උඩ පනිනවා වැඩි
එනේ මෙහෙම මිනිහෙක් .පොහොට්ටුව කියන්නෙ එජාපය නන්නත්තාර කල ජාතික ලැයිස්තු නැත්නම් එකම ආසනයක් වත් නොලැබ ලංකාවෙන් එජාපය නැත්තටම නැතිකිරීමේ ව්‍යාපාරය මෙහෙයවූ සංවිධානය තමයි එහෙම තියෙද්දි ඒකට ආවඩනවා කියන්නෙ මොන ලැජ්ජාවක් නැති වැඩක්ද .
ඌරා අසූචි සෝදන්නේ දිවෙන්.
මිනිස්සුන්ට දේශපාලනය එපා කරවන්නේ යූ.ඇන් .පී එකේ ඔබ ඇතුළු ඔය පොහොට්ටුවේ දේශපාලුවෝ තමයි
යුක්තිය මෙහෙයුමෙන් මූව ඇල්ලුවොත් ,අස්යිස් 1000g විතර හොයා ගන්න පුළුවන්
මූ නම් අමු හරකෙක්
සරලව කියලා තියෙන්නේ අපි දැන් ජනතාවට අරින්නෙ එකතු වෙලා කියලනෙ
මේ යකාට පිස්සු නේ චන්දයෙන් පරාද වෙලා පින් මන්ත්‍රී කමක් අරගෙන ඉන්න ගමන් බොරු දොඩවනවා
අනිවාර්යයෙන්ම පොහොට්ටුවට ස්තුති කල යුතුමයි ,වැඩ බැරිකම පමණක් නොවෙයි හොරකම එකම හැකියාව කරගෙන රට විනාශ කල ජනතාවට කොතරම් අප්‍රසන්න උනාද කිව්වොත් එකම පාර්ලිමේන්තු අසුනක්වත් නොදී හැත්ත බුරුත්ත සේරම ගෙදර යැව්වා පල හොරු රංචුවකට රට භාරදුන්නට
මෙතුමාගේ දෙමව්පියෝ ගුරුවරු,ලු නේද? සොමියට ගහල, කරුමෙට හිටයහම, ඔහොම එව්වෝ ජාතක වෙනවලු...
අරගල සුකිරි බටිල්ලන්ට සහ ජුලි චන්ග් අක්කිටත්, බුරියානි කල්ලිවලටත්, සියලු සිංහල බොදු විරෝධී අප්පුහාමිලා සහ ලමාතැනීලාටලාත්, කලාකාරයින් යයි කියා ගන්න නලා කාරයින්ටත් ස්තුති වන්ත විය යුතුයි. ඔබගේ නායකතුමාට ජනාධිපති වීමට අරගලය හරහා වරම් ලබා දීම ගැන.
මොන ගොබිලෙක්ද මන්දා මු, මොලේ ලෙඩක් තියෙන එකෙක්
මුට පිස්සු කාලකන්නි වජිරය.
ඔබතුමා මොන තුරුම්පු ගැහුවත් නැවත වැස්සකටවත් පාර්ලිමේන්තුවට එන්නේ නෑ .ඒ හින්දා මතක් වෙන්නේ පින්තුර ටිකක් ගන්න
මූ මිටියට හිටියට හොදට කට්ට ගන්නවා වගෙ. මූ දොන් ජුවාගෙ කට්ට අරං දැන් පිස්සු හැදිලා ඉන්නෙ
පිස්සු තද වෙලා
ජාති හා ආගම් වාදය ඉස්මතු කරන්නයි හදන්නෙ,අපි පරිස්සම් වෙමුද?
කවමදාකවත් වැදගත් දෙයක් කියල නැහැ. කියන්නෙම ගොන් කතා.
මොනා වුනත් ආර්ථිකේ නම් ජය ගත්තා. අපේ ගෙදර වැඩට ජර්මන් සහ එංගලන්ත කාන්තාවෝ දෙන්නෙක්ම ඉන්නවා.