
(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය අද (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ .
මෙම දුම්රියේ විදේශ රටවල් කීපයක විදේශ තානාපතිවරු කණ්ඩායමක් සිටි අතර , ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස දැඩි ආරක්ෂාව යටතේ විශේෂ බස්රථවලින් නුවරඑළිය බලා පිටත්ව ගියහ .
මෙම පිරිස ඇල්ජින් දියඇල්ල, පට්ටිපොළ දුම්රිය මාර්ගයේ උසම ස්ථානය (සමීට් ලෙවල්) , අංක 18 දුම්රිය බිංගෙය අවට නැරඹුම් ස්ථානය , ඉදල්ගස්හින්න දුම්රිය හුලං කපොල්ල , ඇල්ල දුම්රිය ස්ථානය , ඇල්ල ආරුක්කු නවය (අහස්නවය ආරුක්කු පාලම ) පාලම , නරඹමින් ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානය නැරඹූහ.




2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් නියෝජිතයෝ කන්දඋඩරට සිරිය නරඹති