(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හබරාදූව,පීල්ල ගොඩ චෛත්‍යාලංකාර විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන දහ නම හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි අයෙකි.
උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටින මෙම සංචාරක කාන්තාවමෙම විහාරස්ථානය වන්දනාමාන කිරීමට යෑම පුරුද්දක් කරගෙන සිට ඇති තැනැත්තියක් යැයි පොලිසිය කියයි.
සංචාරක කාන්තාව පෙරේදා දිනයේ ද සුපුරුදු ලෙස විහාරස්ථානයට ගොස් බෝධිය වන්දනාමාන කිරීමේ නිරතව සිට ඇත.
ඒ අවස්ථාවේ සැකකාර තරුණයා පැමිණ බුදු ගෙය වන්දනා කිරීමටඇයට ආරාධනයක් කර තිබෙන බව පොලීසිය කියයි.
තරුණයා ගේ ආරාධනය අනුව මෙම සංචාරක කාන්තාව බුදු ගෙය වන්දනාමාන කර පිටතට පැමිණෙනවා සමගම එම තරුණයා ඇයට ලිංගික අතවරයක් කර පලාගොස් තිබිණි .යැයි පොලිසිය පවසයි. එම සිදුවීමෙන් කම්පනයට පත් වූ බව දසංචාරක කාන්තාව පොලිසියට පවසා ඇතැයි කියති .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් කතට අතවර කළ අයෙක් අල්ලයි