
(යොහාන් භාසුර)
මෙම වසරේ පළමු මාස 5 තුළ විදෙස් සංචාරකයින් 556,395 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එහිදී රුසියාවෙන් සංචාරකයන් 105,159 ක්, ඉන්දියාවෙන් සංචාරකයින් 99,147 ක් සහ බි්‍රතාන්‍ය සංචාරකයින් 45,108 ක් ලෙස වැඩිම සංචාරකයන් මෙරටට පැමිණ ඇති බවත් මෙම මස පළමු දින 11ක කාලය තුළ විදෙස් සංචාරකයින් 31,909 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කීය.
මෙරටට පසුගිය වසරේ පළමු මාස 5 තුළ විදේශ සංචාරකයින් 378,521 ක් පමණක් පැමිණ තිබූ බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්