IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදේශ රැකියා පෙන්වා ලක්ෂ 160ක් වංචා කළ කතක් මාට්ටු

(යොහාන් භාසුර )

දකුණු කොරියාවේ කාර්මික රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 160 කට අධික මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්  වන ඇයට එරෙහිව පැමිණිලි විස්සකට ආසන්න සංඛ්‍යාවක් ලැබූ තිබුණු බවත් සැකකාරිය පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා මුදල් ලබා ගෙන ඇතැයි එම පැමිණිලි වල සඳහන් වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කීය.

අදාළ කාන්තාව  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

විදේශ රැකියා පෙන්වා ලක්ෂ 160ක් වංචා කළ කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site