
( කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ නිවසක වහලයේ වැහිපීලි වෙල්ඩින් කිරීමේ කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා යකඩ ඉනිමගක නැගී වෙල්ඩින් කරමින් සිටියදී විදුලිය ලබා ගැනීමට ඇද තිබූ වයරයක පළුදු වී තිබූ ස්ථානයකින් විදුලිය කාන්දු වී මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇතැයි ද සිදුකළ මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
විදුලිසර වැදීමෙන් අනතුරුව නිවසේ සිටි පුද්ගලයන් විසින් වෙල්ඩින් බාස්වරයා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ අබේපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඇත්දත් කඳුර කාලිංග මෙන්ඩිස් නමැති 34 හැවිරිදි දෙදරු පියෙකි
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිසැර වැදී අයෙක් මරුට