
(ජේ.ඉඳුරුවගේ )
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා කර ගැසට්ටුවක් නිකුත්කර තිබේ.
මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ( 5) දිනෙන් නිකුත් කළේය.
මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය භාණ්ඩ කියලයි .
එව්වා අත්‍යාවශ්‍ය වෙන්නේ ඒ ගොල්ලන්ටනේ? අපේ විදුලියත් කපලා වාහන අත්තෙත් නැහැ. අපට නම් අත්‍යාවශ්‍ය නැහැ.