( තිලකරත්න දිසානායක)
විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත.
එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය විසන්දි කිරීමේ මෙහෙයුම් වලට යන විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පොලිස් ආරක්ෂාව දෙන්න බැරි මොකද
ලක්ෂ ගණන් පොලු තියා තිබෙන අයගේ ඒවා අයකරගන්න කන් පොඩි මිනිස්සුන්ගේ ලයිට් කපන්න දෙන්න එපා. මේක තමයි කරන්න ඕනෑ හැමෝම.. අර නාමල් ලක්ෂ 26ක් ගෙවන්නේ නැතිව අවුරුදු 3ක් හිටියා. කෝ කවුරුවත් ගියාද ලයිට් කපන්න.
ඉතින් විදුලිය කපන්නැතුව ඉන්නකෝ... ප්‍රශ්නය එතැනින්ම ඉවරයිනේ...!