( රොමේෂ් මධුෂංක)
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙකු විදුලි සැර වැදීමකින් අද (28) මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි.
මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය නූනාවිල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ගජන්තන් නැමති තරුණයෙකි.
චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි අදාල මූල්‍ය ආයතනයට ජලය ලබාදෙන ජලටැංකියේ ජලය නොමැතිවීම නිසාවෙන් එය පරික්ෂා කිරීම සඳහා උඩුමහලේ පිහිටි අදාල ජලටැංකිය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී අසල තිබූ විදුලි වයරයකින් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලි සැරෙන් තරුණයා මරුට