(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුන්දලම කිරීමට්ටාව ප්‍රාදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයෙ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදිමේන් මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අක්කර 60 ගම්මානයෙ පදිංචි අවිවාහක 26 හැවිරිදි තුරේයි රාජ් මධුෂාන් රාවුර් නැමති අයෙකි.
ව්‍යාපාරිකයාගෙ නිවස ඉදිරිපිට විදුලි කණුවක අලෝක පහනක් ඉනිමගක ආධාරයෙන් සවි කිරීමට කටයුතු කරමින් සිටියදී කිසියම් හේතුවක් මත විදුලි සැර වැදි මරණයට පත්ව ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදි හෙළිව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd