(ගයාන් සූරියආරච්චි )
සතුන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී රංගල, ගබ්බෙල ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගබ්බෙල, උඩිස්පත්තුව ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ගබ්බෙල, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඔහුගේ නිවස පිටුපස පිහිටි ගබඩා කාමරයක් අසලදී මෙසේ විදුලිසර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. වැඩිදුර පරීක්ෂණ රංගල පොලිසිය සිදු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd